ගීතය-ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ගීත ගායනා-MS ප්‍රනාන්දු
ගීත පද රචනය- MS ප්‍රනාන්දු
සංගීතය හා තනුව-MS ප්‍රනාන්දු
MS ප්‍රනාන්දු ගායක තුමාට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා ♥️ හදවතින්ම ප්‍රාර්ථනා කරමි.ඔබතුමා මෙලොවින් සමුඅරන් අවුරුදු 28 ගතවෙලා ඔබ තුමා මෙලොවින් සමුගත්තේ අවුරුදු 58 න්
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්